උණුසුම් පුවත් ජනපතිවරණයේ ඡන්ද විමසීම ගැන මැ කො කියයි 1 year ago admin ජනපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතරපවත්වන බව මැතිවරණ කොම්ෂන් සභාව නිවේදනය කරයි. ඒ සඳහා නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාවේදී සිදුකරන බවද කොමිසම සඳහන් කරයි Continue Reading Previous ලොකු ලූණු මිල පහතටNext අවුරුදු පහළොවක දැරියක් දරු ප්‍රසුතියකින් පසු දරුවා දමා පැන යයි – යාපනය සුමති තංගරාසා More Stories උණුසුම් පුවත් 2026 වසරට අදාළව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් 10 hours ago admin උණුසුම් පුවත් Clean Sri Lanka යටතේ උතුරේ වෙරළබඩ විවේක උද්‍යාන සංවර්ධනයට 11 hours ago admin උණුසුම් පුවත් විදෙස් ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනය සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අතර සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි 23 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.