උණුසුම් පුවත්

අතුරුදහන් වූ ආයුධ සහ ලාංඡන සොයා ගැනීමට මහජන සහාය පතයි – මෙලනි මානෙල් පෙරේරා 

ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට සහ ජනාධිපතිවරුන්ට අයත් පුරාවිද්‍යාත්මක හෝ කලාත්මක වටිනාකමක් ඇති ඕනෑම ආයුධ කබායක් ආපසු ලබා දෙන ලෙසට ජනාධිපති...

බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් 12 ට තුවාල -චන්දන ජයවීර – හැටන් 

තලවකැලේ, වටගොඩ  සිට මඩකුඹුර වත්ත දක්වා ගමන් ගත් පුද්ගලික බස් රථයක් අද (09) සවස දුනුකේදෙණිය, කිරිදිකැටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී...

HIV අවදානම අවම කිරීමේ ඖෂධ නොමිලේ බෙදාදීමේ විශේෂ සායනය අද – ඉරිදා … – මෙලනි මානෙල් පෙරේරා

HIV අවදානම අවම කිරීමේ ඖෂධ (PrEP) නොමිලේ ලබාදීමේ විශේෂ සායනයක් අද ඉරිදා 09 - කොළඹ 10, සේරම් පදේසේ පිහිටි ලිංගාශ්‍රිත...

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහා නායක හිමියන් බැහැ දැකියි. – නදීක දයා බණ්ඩාර – මහනුවර

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැදැ පුදා ආශිර්වාද ලබා ගත්තේය....

‘මුතු රාජා’ ශ්‍රී ලංකාවට යළිත් නොලැබෙන ලකුණු

"ශ්‍රී ලංකාවේ විහාරස්ථානයට ඇතාට හොඳින් සලකන්න තිබුණේ මුලින්," 6,400 වාරයකට වඩා හුවමාරු වී ඇති බීබීසී තායි සේවයේ ෆේස්බුක් සටහනක් වෙත...

ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා මිනිස් ජාවාරම් සහ ජාවාරම් පිළිබඳ පුහුණු වැඩසටහනක්

    කාලීන මාතෘකාවක් වන මිනිස් ජාවාරම සහ ජාවාරම් පිළිබඳව ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා දෙදින වැඩසටහන ජූලි මස 04 සහ...

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වඩාත් සාධාරණීකරණය කිරීමට වගවීම අවශ්‍ය වේ – ආචාර්ය ජෙහාන් පෙරේරා 

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ (DDR) වැඩපිළිවෙල සඳහා මන්ත්‍රීවරුන් 122 දෙනකු පක්ෂවද, 62 දෙනකු විපක්ෂවද ඡන්දය ලබාදීම සහ 40 දෙනකු ඡන්දය...

තෙත් කලාපය තුළ තේ වගාවෙන් හරිත කාන්තාර බිහි කිරීම වහා නතර කළ යුතු ය -සජීව චාමිකර

  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී අවසන්වරට ප්‍රකාශිත වනාන්තර වැස්ම පිළිබඳ සංඛ්‍යා ලේඛණවලට අනුව වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,96,573 කි. එය මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 3% ක් නැතහොත් තෙත් කලාපයේ මුළු භූමි ප්‍රමාණයෙන් 13% ක් පමණ වේ. එය මුළු ලෝකයේ ම වැසි වනාන්තර වැස්මෙන් 0.011% කි. මෙරට ආකාර තුනකින් යුත් වැසි වනාන්තර අතුරෙන් පහතරට වැසි වනාන්තර හෙක්ටයාර 1,23,302 ක් (1.9% ක්), උප කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 28,513 ක් (0.4% ක්) හා ඉහළ කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 44,758 ක් (0.7 ක්) පමණ ඉතිරි වී තිබේ. මෙම සංඛ්‍යා ලේඛණ මීට වසර 13...

ආගමීක සහජීවනය නැංවීමට නව පියවර  – – මෙලනි මානෙල් පෙරේරා

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිවිල් හා රාජ්‍ය නොවන සංවිධානවල සාමුහික සම්බන්ධතාවය ශක්තිමත් කරමින්, දිස්ත්‍රික්කය තුළ පුලුල් ජාලයක් ගොඩනගා ගනිමින් ,...