ලොව පුරා ඇමෙරිකානුවන්ට අනතුරු අඟවයි!

ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරවලින් පසුව, ලොව පුරා සිටින ඇමරිකානුවන්ගෙන් “අවධානයෙන් පසුවන ලෙස”  සඳහන් කරමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

“විදේශයන්හි සිටින ඇමෙරිකානුවන්ට සහ කටයුතුවලට විරෝධතා එල්ල විය හැකියි. ලොව පුරා සිටින ඇමෙරිකානු පුරවැසියන්ට වැඩි අවධානයකින් පසුවන ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි,” යනුවෙන් එම අනතුරු ඇඟවීම සඳහන් කරයි.

END/MMP/23062025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed