පොසොන් උත්සවය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා – නාගේන්ද්‍රන් කල්පනා

පොසොන් උත්සවය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කොළඹ කෙටුවේ සිට අනුරාධපුරය දක්වා දුම්රිය ගමන් වාර 20ක් සහ අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර 36ක් ක්‍රියාත්මක වනු ඇති.
මෙම විශේෂ දුම්රිය සේවා මේ මස 11 වන දා දක්වා ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed