නෙළුව වෙළඳෙ සංකීර්ණයේ ඉදිකිරීම් ඇරඹෙයි – දමිත් සඳනුවන් කීර්ති

පළාත් පාලන අයතන වල ශක්තිමත් කර පුනරුද පුරවර නව රජයේ සංවර්ධන වැඩසටහන යටතේ නෙළුව බස්නැවතුම්පල අසළ වෙළඳ සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ අද දින 28දා) මෙසේ ආරම්භ විය.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ටී.කේ.ජයසුන්දර මහතා,නෙළුව ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන්, නෙළුව පොළිස් ස්ථානාධිපතිතුමා, ප්‍රාදේශිය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහභාගී විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *