ශ්රීලංකන් ගුවන් යානා ගනුදෙනුවේදී රු. මිලියන 100ක අල්ලස් ලබාගැනීමේ චෝදනාවට නාමල් රාජපක්ෂ අත්අඩංගුවට!
ශ්රීලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගම සඳහා ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ගනුදෙනුවලදී රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් ලබාගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.

