කෑගල්ල දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව වරකාපොල , තෝළංගමුව රජ මහා විහාරස්ථානයේදී – වසන්ත රෝහණ සමරවර්ධන

කෑගල්ල දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව (1) වරකාපොල , තෝළංගමුව රජ මහා විහාරස්ථානයේදී රැස්වුනි.මෙහිදී කෑගල්ල දිස්ත්‍රික්කයේ 2026 සැප්තැම්බර් මස සිට 2029 ජූනි මස  දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කෙරුණි .


මෙම අවස්ථාවට භික්‍ෂූන් වහන්සේ ප්‍රමුඛ අන්‍යය ආගමික පූජකවරුද ,ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති කළමනාකරු නිරෝෂා ඇන්තනී, එහි සහකාර කළමනාකරු අයේසා ජයවර්ධන යන මහත්මියහු ද සිවිල් සමාජ ක්‍රියාකාරීහු ද සහභාගි වී සිටියහ .ශ්‍රී ලංකා සාම මණ්ඩලය විසින් වැඩසටහන සඳහන් අනුග්‍රහය ලබාදී තිබුණු අතර ජනතා සංවර්ධන පදනම විසින් වැඩසටහන සංවිධානය කර තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *