යාල වනෝද්‍යානයේ 1 සහ 2 කලාප තාවකාලිකව වසා දැමේ

පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප (Blocks 1 & 2) සංචාරකයින් සඳහා තාවකාලිකව වසා තැබීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

සැප්තැම්බර් මස 14 වනදා සිට ඔක්තෝබර් මස 15 වනදා දක්වා කාලය තුළ බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *