ජාත්‍යන්තර සුනඛ දිනය අදයි
ජාත්‍යන්තර සුනඛ දිනය අදට යෙදී තිබෙනවා.
සුනඛයින්ගේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සෑම වසරකම අගෝස්තු 26 වන දින ජාත්‍යන්තර සුනඛ දිනය සමරනු ලබනවා.
ලොව බිලියන 400ක් සුනඛයින් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වන අතර සුනඛයින්ට හතර ගුණයකින් මිනිසුන්ට වඩා දෘෂ්‍යමාන හැකියාව සහ දුරින් ඇති ශබ්ද ඇසීමට හැකියාවක් පවතිනවා.
ලෝකයේම ඉතාමත්ම කෘතහස්ත සුනඛයා ලෙස ඊජිප්තුවේ සලුක්කි ඉනා නම් සුනඛයා හැදින්වෙනවා.
