විනිසුරු විශ්‍රාම වයස : සංශෝධනවලට පෙර ප්‍රමාණවත් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡා අවශ්‍යයයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සම්බන්ධ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව, නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පෙන්වාදෙයි.

“පළපුරුදු හා දැනුමැති විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගත හැකි බව පවසමින් විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ තීරණය ගෙන ඇති බව” ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

END/PRoSLBC/MMP/20082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *