මාදම්පාගම දිරිය කාන්තාවන්ට ලණු ඇඹරීමේ යන්ත්‍ර බෙදාදීමක් – දමිත් සඳනුවන් කීර්ති

මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශයේ තෙල්වත්ත කොට්ඨාසයේ දිරිය කාන්තා සමිතියට ලණු අඹරන මැෂින් 36ක් බෙදාදීම පොල් සංවර්ධන අධිකාරියේ පරිත්‍යාගයෙන් ධීවර ජලය හා සාගර සම්පත් නියෝජ්‍ය ඇමාත්‍ය රත්න ගමගේ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *