උණුසුම් පුවත් ඉන්දියන් සාගරය ආශ්‍රිතව රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූ කම්පනයක්: ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නෑ 3 weeks ago admin ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතට ඔබ්බෙන් ඉන්දියන් සාගරය ආශ්‍රිතව අද (15) අලුයම 03.28 රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. Continue Reading Previous හෙටත් වැස්සNext නැවත දැනුම්දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ග්‍රාම නිලධාරීන් ඉවත් වෙයි More Stories උණුසුම් පුවත් අද කාලගුණය – ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි! 47 mins ago admin උණුසුම් පුවත් තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටි තවත් තිදෙනෙකු නාවික හමුදාව මුදාගනී 54 mins ago admin උණුසුම් පුවත් දේශපාලන එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද! 2 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.