සිව් හැවිරිදි දැරියක් ත්‍රී රෝද රථයකින් රැගෙන ගොස් වත්තේගම ප්‍රදේශයේ මාර්ගයේ දමාගිය සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට

ඊයේ (13) උදෑසන සිව් හැවිරිදි දැරියක් ත්‍රී රෝද රථයකින් රැගෙනවිත් වත්තේගම යටිරාවණ මුදුනේ ගම්මැද්ද පාරේ දමාගිය සැකකරු සහ සැකකාරිය හාලිඇල පොලිස් ස්ථානය විසින් 2026.08.14 දින උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය එම දැරියගේ මව බවට තොරතුරු වාර්තා වන අතර සැකකරු සැකකාරියගේ අනියම් පුර්ෂයා ලෙස හඳුනාගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා මෙම සැකකාර යුවල වත්තේගම පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතයි.

 

 

https://www.facebook.com/reel/892972226859577

මෙම ලින්ක් එකෙන් සම්පූරණ විඩියෝව නැරඹීය හැක

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *