අද (12) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (13) අලුයම් කාලය දක්වා උතුරු අහසේ උල්කාපාත වර්ෂාවක් දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ මෙම උල්කාපාත වර්ෂාව හෙට අලුයම 4.00ත් 5.00ත් අතර ශ්‍රී ලංකාවට දැකබලාගත හැකි බවයි.