දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹ දෙසට දිවෙන මංතීරුවේ වාහන 3ක් එකට ගැටී අද (11) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
කොක්මාදූව හා ඉමදූව අතර කොටසේ 115 වැනි කණුව ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරෙන් එක් වාහනයක් පෙරළීමට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
එසේම අනතුරින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.