බිත්තර මිල ඉහළට

අද  (20 )සිට බිත්තර මිල ඉහළ දමන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, සුදු බිත්තරයක් රුපියල් 41 ක දක්වාත්, රතු බිත්තරයක් රුපියල් 42 ක දක්වාත් ඉහළ දමන බවයි එම සංගමයේ සභාපති සරත් රත්නායක කුලියාපිටියේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *