රන් අස්වනු පළාත් පාලන ආයතන ඇගයීමේ වැඩ සටහන – වසන්ත රෝහණ සමරවර්ධන

සබරගමුව පළත් (2024) රන් අස්වනු පළාත් පාලන ආයතන ඇගයීමේ වැඩ සටහන (15 දින ) රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර අංශ කිහිපයක් යටතේ ඇගයීමක් සිදු කෙරුනි.එහි දී සබරගමුව පළාතේ ප්‍රාදේශීය සභා 25 අතරින් පළාතේ රන් සම්මානය ගලිගමුව ප්‍රාදේශීය සභාවත්,පළාතේ රිදී සම්මානය කෑගල්ල ප්‍රාදේශීය සභාවත්,පළාතේ ලෝකඩ සම්මානය දෙහිඕවිට ප්‍රාදේශීය සභාවත් හිමිකර ගත්තේය.

සබරගමුව පළාතේ කෑගල්ල හා රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන 29 ක් තිබෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *