පෙයාර්ස් ගොවීන්ගෙන් මැසිවිලි – ප්‍රේමලාල් රත්නායක

මේ දිනවල දේශීය පෙයාර්ස් අස්වැන්න නෙලීම ආරම්භ වී තිබෙනවා.

නමුත් සිය අස්වැන්න මිලදී ගැනීම සඳහා වෙළෙන්දන් නොමැති බව‍යි පෙයාර්ස් වගාකරුවන් පවසන්නේ.

මේ වන විට ඌව පරණගම ගොම්මලි කන්ද, වැලිමඩ සහ බොරලන්ද ප්‍රදේශවල පෙයාර්ස් අස්වැන්න නෙලීම සිදුවෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.

කෙසේ වෙත්ත ගොවීන් පවසන්නේ සිය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව තමන් අපහසුතාවට පත්ව ඇති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *