ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 68 හැවිරිදි වියේ පසුවුණා.

කළුබෝවිල ශික්ෂණ රෝහලේදීයි ඇය අභාවප්‍රාප්ත වී ඇත්තේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *