ඉතිහාසයේ ඉහළම කුරුඳු මිල පසුගිය මැයි මාසයේදී වාර්තා වී ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, මේ වනවිට කුරුඳු කිලෝවක් රුපියල් 5000ත් 5500ත් අතර මිලකට අලෙවි වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අධික ඉල්ලුම සහ රුපියලේ උච්ඡාවචනය මෙලෙස කුරුඳු මිල ඉහළ යාමට හේතුවී තිබෙනවා