ඩී.ඩබ්ලිව්. පුෂ්පකුමාර බන්ධනාගාර නිලධාරීවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ගිය අධිකරණ අමාත්‍ය හර්ෂ නානායක්කාර – වසන්ත රෝහණ සමරවර්ධන

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී මිය ගිය ඩී.ඩබ්ලිව්. පුෂ්පකුමාර බන්ධනාගාර නිලධාරීවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අධිකරණ අමාත්‍ය හර්ෂ නානායක්කාර ,පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි , කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රඹුක්කන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති සමන්ත රණසිංහ යන මහත්වරු (09) රඹුක්කන කිරිවන්දෙනිය, වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *