ලෝක බොර තෙල් මිල තවදුරටත් පහතට

ලෝක බොර තෙල් මිල තවදුරටත් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 72.32ක් ලෙස සටහන් වෙනවා.

එසේම WTI වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70 සීමාවෙන් පහළට පැමිණ ඩොලර් 69.20ක් ලෙසයි සටහන් වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *