උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්

2026 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් වෙනුවෙන් අයැදුම්පත් කැඳවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊට අදාලව ඊයේ (09) වැනිදා සිට අයැදුම්පත්‍ර කැඳවීම විවෘත කර තිබෙන අතර ජුනි 22 එහි අවසන් දිනය බව සඳහන්.

 

මේ අනුව එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ මාර්ගගතව අයැදුම්පත්‍ර කැඳවීම සිදුකෙරෙනවා.

Beaches & Islands

Leave a Reply

Your email address will not be published. Required fields are marked *