උණුසුම් පුවත් පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක් 2 months ago admin පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබේ. මේ හේතුවෙන් පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාවේ ප්‍රදේශ කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. Continue Reading Previous ඩෙංගු රෝගීන් වැඩිවීමෙන් රෝහල් ධාරිතාව ඉක්මවීමේ දැඩි අවදානමක්Next මේ අය ගම් හදන්නත් දන්නෙත් නෑ .අත්දැකීම් නෑ.. හිටපු අමාත්‍යය ඉංදික අනුරුද්ධ මහතා පවසයි. – වසන්ත රෝහණ සමරවර්ධන More Stories උණුසුම් පුවත් වඳුරඹ පොලිස් ස්ථානයේ අර්ධ වාර්ෂිකව පරීක්ෂණය – දමිත් සඳනුවන් කීර්ති 7 hours ago admin උණුසුම් පුවත් යතුරුපැදි සොරකම් කර උකස් කළ දෙදෙනෙක් කොස්වත්තෙන් අත්අඩංගුවට – හිරුණි ලක්ෂිකා 8 hours ago admin උණුසුම් පුවත් බස් රථයෙන් ඇද වැඩී කාන්තාවක් මරුට – දමිත් සඳනුවන් කීර්ති 1 day ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.