අද අහසේ නිල් සඳක්

වසර කිහිපයකට පසු දිස්වන නිල් සඳ නමින් හැදින්වෙන චන්ද්‍රයා අද රාත්‍රියේ දී දැකබලා ගැනීමට අවස්ථාව උදාවනවා.

මෙය දිස්වන්නේ වසර 19 කට වරක් හෝ සෑම වසර දෙකකට පසුව බවයි අභ්‍යාවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *