හජ් උත්සවය අදයි

ලොව පුරා සිටින මුස්ලිම් ජනතාව අද (28) ඊදුල් – අල්හා හෙවත් හජ් උත්සවය සමරනවා.

ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ලේ භක්තිය සහ අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හඡ් උත්සවය සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම් වලින් 05 වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *