පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වරප්‍රසාද ප්‍රශ්නයක් නැගීමත් සමග අද (20) පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් හටගත්තා.
කෙසේ වෙතත්, ඒ අතරතුර කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට නියෝග කළේ, මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු භූමියෙන් ඉවත් කරන ලෙසටයි.