වසරේ ප්‍රධානම උල්කාපාත වර්ෂාව අද – හිරුණි ලක්ෂිකා

මෙම වසරේ දැකගත හැකි ප්‍රධානම උල්කාපාත වර්ෂාව අද දිනයේදී ශ්‍රී ලාංකිකයින්ට නැරඹීමේ අවස්ථාව හිමිවනවා.

ඔරායනිස්ට් වශයෙන් හඳුන්වන මෙම උල්කාපාත වර්ෂාව අද රාත්‍රී 11.00 න් පසුව නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන බවයි අභ්‍යාවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු, කථිකාචාර්ය ගිහාන් වීරසේකර කොළඹ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *