උණුසුම් පුවත් වැඩිහිටි දීමනාව හෙට ගිණුම් ගත කෙරේ – හිරුණි ලක්ෂිකා 11 months ago admin මේ මාසයට අදාලව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට හෙට බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව රුපියල් 3,003,840,000ක මුදලක් ප්රතිලාභීන්ක 600,768ගේ ගිණුම් වෙත බැර කරනු ඇති. Continue Reading Previous CPL CUP මංගලඑළියට – ප්‍රසාද් පුර්ණමාල්Next ජනපති සහ මාලදිවයින් ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා More Stories උණුසුම් පුවත් නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ 4 hours ago admin උණුසුම් පුවත් කල්පිටියේදී පොලීසිය හා ගුවන් හමුදා සෙබළුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් ගැන විමර්ශනයක් 4 hours ago admin උණුසුම් පුවත් සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 9ක මිල පහළ දමයි 4 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.