උණුසුම් පුවත් පිලිපීනයේ භූ කම්පනයක් – ඉමල්ෂා නෙත්මිණි 1 year ago admin පිලිපීනයේ රික්ටර් මාපකයේ ඒකක 6.2 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හටගෙන තිබෙනවා. එම භූකම්පනය පිලිපීන දූපත්වලට නැගෙනහිරින් කිලෝමීටර් 10ක ගැඹුරකින් කේන්ද්‍රගත වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. භූ කම්පනයෙන් සිදුවූ හානිය මෙතෙක් වාර්තා වී නැහැ. Continue Reading Previous ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිදුවෙනව බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ප්‍රකාශයක් – හිරුණි ලක්ෂිකාNext ගෝලීය අවිනිශ්චිතතාව: අවශ්‍ය ඉන්ධන සඳහා ශ්‍රී ලංකාව නයිජීරියාව දෙසට More Stories උණුසුම් පුවත් අද කාලගුණය – ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි! 2 hours ago admin උණුසුම් පුවත් තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටි තවත් තිදෙනෙකු නාවික හමුදාව මුදාගනී 2 hours ago admin උණුසුම් පුවත් දේශපාලන එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද! 3 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.