උණුසුම් පුවත් තමිල්නාඩු – කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී 1 year ago admin කන්කසන්තුරේ සහ ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටම් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද සිට ලබන 18 වැනිදා දක්වා තාවකාලිකව නතර කර තිබෙනවා. මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය ඊට හේතුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්. Continue Reading Previous දහම් පාස් අධ්‍යාපනය මුහුණුදී ඇති දීර්ඝකාලීන අභීයෝග සඳහා නව රජයෙන් විසදුම් Next දහම් පාසල අධ්‍යාපනය මුහුණුදී ඇති දීර්ඝකාලීන අභීයෝග සඳහා නව රජයෙන් විසදුම් – නදීක දයා බණ්ඩාර More Stories උණුසුම් පුවත් ලෝක යුද රණවිරු දිනය නිමිත්තෙන් වරකාපොළ සිට කතරගම කිරිවෙහෙර දක්වා පා ගමනක්! – වසන්ත රෝහණ සමරවර්ධන 10 hours ago admin උණුසුම් පුවත් බෝ නොවන රෝග ගැන දැනුවත් කිරීමේ වැඩසටහන – වසන්ත රෝහණ සමරවර්ධන 10 hours ago admin උණුසුම් පුවත් සති දෙකකට වඩා කැස්සක් තියෙනවාද ? – වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න 12 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.