හලාවත නගර සභාවේ බලය ගන්න ස්වාධින කණ්ඩායම සමග හිටගන්නවා – සමගි ජන බල වේගය
පුත්තලම දිස්ත්‍රික්කයේ මර්මස්ථානය හලාවත ..එහි නගර නගර සභාවේ බහුතර බලයක් කිසිවෙකුට නැහැ .. මේ නිසා කොළඹ නගර සභාවට වූ වැඩේ හලාවත ටත්
වුනා .. මෙහි තීරණාත්මක සාධකය සමගි ජන බල වේගය ..ඔවුන් කාටද සහය පල කරන්නේ එම කණ්ඩායමට හෝ පක්ෂයට හලාවත නගර සභාවේ බලය
පිහිටුවිය
හැකියි ‘ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාන්ත සිසිර අබේසේකර කියයි
හලාවත නගර සභාව , ආරච්චිකට්ටුව ප්‍රදේශිය සභාව , හලාවත ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන සදහා . සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ
සභිකයන් දිවුරුම් දීම අද සිදු වුනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර ඉදිරියෙදියි.
එහිදී හිටපු පර්ලිමෙන්තු මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ ..හලාවත නගර සභාවේ බලය පිහිටුවීම සදහා විපක්ෂය සමග කටයුතු කරන බවයි .
මෙතරම පච කියන බොරු කරන රජයක් මම දැක්කේ නැහැ ..නාත්තන්ඩියේ සිදුවීම තරයේ හෙලා දකින බවද පැවසිය .
ස්වාධින කණ්ඩායමේ අඩුපාඩු තිබෙනවා . නායකත්වය පිළිගන්න අමාරුයි . නමුත් පක්ෂයේ තීරණය අවසාන තීරණයයි

