පුත්තලමේ UNP සභිකයන් දිවුරුම් දෙයි . නාගේන්ද්‍රන් කල්පනා ( වීඩියෝ සහ ජයාරූප සහිතයි )

 

පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා  තේරී පත්වී සිටින  එක්සත් ජාතික පක්ෂ සභිකයන් දිවුරුම් දීම  ඊයේ 03 පස්වරුවේ හලාවත දී  සිදු විණි .නීතිඥ සවිනි පෙරේරා  මහතා ඉදිරියේ මේ පිරිස

දිවුරුම් දුන් අතර ඒ සදහා එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් වැඩබලන නායක  ජෝර්ජ් ස්ටීවන් , දිස්ත්‍රික් කළමනාකරු  සංජන ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු  ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ  සාමාජිකයන් පිරිසක් එක්ව සිටියා .

නවක සභිකයන් කටයුතු කලයුතු ආකාරය පිලිබදව   නීතිඥ සවිනි පෙරේරා  මහතා විසින් කෙටි දේශනයක්ද සිදු කරන ලදී .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *