උණුසුම් පුවත් පළමු Shell ඉන්ධන පිරවුම් හල විවෘත කරයි 2 years ago admin පෙට්‍රෝලියම් නිෂ්පාදන වෙළෙඳාමේ නිරත ලොව ප්රමුඛ පෙළේ සමාගමක් වන එක්සත් ජනපදයේ RM Parks Inc සමාගම Shell වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල් ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (පෙබ. 26) විවෘත කර තිබේ. ඒ, මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග්ගේ ප්‍රධානත්වයෙනි. Continue Reading Previous සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා රිමාන්ඩ්Next ‘මහ මෝල් හිමියන් වී ගන්න බිලියන 15ක් බැංකු ණය අරන්’ More Stories උණුසුම් පුවත් ශ්‍රීලංකන් ගුවන් යානා ගනුදෙනුවේදී රු. මිලියන 100ක අල්ලස් ලබාගැනීමේ චෝදනාවට නාමල් රාජපක්ෂ අත්අඩංගුවට! 3 hours ago admin උණුසුම් පුවත් පළමු මෙට්‍රෝ බස් ඩිපෝව තලංගමදී ඇරඹේ! 3 hours ago admin උණුසුම් පුවත් ප්‍රාදේශීය තරුණ මාධ්‍යවේදීන් 341කට පුහුණුවක්! 3 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.