උණුසුම් පුවත් ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොවෙයි – හිරුණි ලක්ෂිකා 2 years ago admin පෙබරවාරි මාසයට අදාළ ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා සඳහන් කරයි. ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහතින් දැක්වේ. 12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ද 2.3Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ද වේ. Continue Reading Previous බුද්ධිමය දේපළ ලේඛන ඩිජිටල්කරණය කිරීමට අනුමැතියNext ආණ්ඩුව අලුත් වුණාට තවමත් තියෙන්නේ පරණ රජයයි. ඒ නිසා පරණ වැරදි සමහර රජයේ නිලධාරින් තවමත් කරනවා . අමාත්‍ය ලාල්කාන්ත කියයි – මොහොමඩ් ආසික් More Stories උණුසුම් පුවත් ලෝක යුද රණවිරු දිනය නිමිත්තෙන් වරකාපොළ සිට කතරගම කිරිවෙහෙර දක්වා පා ගමනක්! – වසන්ත රෝහණ සමරවර්ධන 11 hours ago admin උණුසුම් පුවත් බෝ නොවන රෝග ගැන දැනුවත් කිරීමේ වැඩසටහන – වසන්ත රෝහණ සමරවර්ධන 11 hours ago admin උණුසුම් පුවත් සති දෙකකට වඩා කැස්සක් තියෙනවාද ? – වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න 12 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.