රුමේනියා ජාවාරම් කරු අල්ලයි – හිරුනි ලක්ෂිකා

රුමෙනියාවට යවන බව පවසා රුපියල් කොටි ගණනක් මුදල් වංචා කල පුද්ගලයෙකු ආල්ලා පොලිසියට භාර දීමට කටයුතු කර තිබෙ . වරෙන්තු මත සිටි මේ
පුද්ගලයා වෙන්නප්පුව , හලාවත , මිගමුව ඇතුළු රටේ ප්‍රදේශ කිපයක පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගෙන තිබිණි . මේ හේතුවෙන් ජනතාව මොහු අල්ලා ගැනීම සදහා
උපක්‍රමයක් යෙදු අතර එහිදී ඒ උගුලට මේ පුද්ගලයා අසුව තිබේ .
මෙලෙස ජනතාව විසින් පොලිසියට භාර දුන් විදේශ රැකියා ඒජන්සි කරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට භාර දීමට කටයුතු කර ඇති අතර එහි නිලධාරියෙකු
කියා සිටියේ මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි .
මාස කීපයක සිට මේ ජා වා රමට අසුවූ පුද්ගලයන් විවිධ දේ කරමින් රජයෙන් ඉල්ලා සිටියේ තමනට සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි