රේගු නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරයි – සචිනි සිරිවර්ධන

රේගු නිලධාරීන්ගේ සංගමය ඊයේ (04) හා අද (05) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරත වෙයි
දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව හා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර පිහිටුවීමට යෝජිත ශ්‍රී ලංකා ආදායම් අධිකාරී පනතට විරෝධය පළ කරමින් රේගු නිලධාරීන්ගේ සංගමය මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.