XP100 ඉන්ධන ලංකාවට හදුන්වා දෙයි – සචිනි සිරිවර්ධන

ලංකාවේ ප්‍රථම වරට XP100 ඉන්ධන හඳුන්වාදීම අද (02) සිදු කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (LIOC) සභාපති විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් මෙය හඳුන්වාදීම සිදුකර තිඛෙනවා.

මෙම පෙට්‍රල් වර්ගය ඉන්දියාව විසින් දේශීයව සංවර්ධනය කරන ලද්දක් වන අතර එය උසස් ගණයේ වාහන සඳහා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු එන්ජිමේ ක‍්‍රියාකාරිත්වය, වේගවත් ත්වරණය, සුමට රිය පැදවීමේ හැකියාව සහ වැඩිදියුණු කළ ඉන්ධන පිරිමැස්ම සඳහා නිර්මාණය කර ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *