චමින්ද ගත් තීරණය – චාමර සම්පත්

සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (09දා) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. පවතින ක්‍රමය සම්බන්ධයෙන් තිබෙන අකමැත්ත සහ අලුත් ජනවරමක් සහ අලුත් පාර්ලිමේන්තුවක් සකස් කිරීමට අවස්ථාවක් ලබාදෙමින් තමා ඉල්ලා අස්වන බවද මන්ත්‍රීවරයා කීවේය. තවදුරටත් තමාගේ පක්ෂය සමගි ජනබල වේගය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ට උපකාර කළ සියලු දෙනාට ස්තූති වන්ත වන බවද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *