‘මුතු රාජා’ ශ්‍රී ලංකාවට යළිත් නොලැබෙන ලකුණු

“ශ්‍රී ලංකාවේ විහාරස්ථානයට ඇතාට හොඳින් සලකන්න තිබුණේ මුලින්,” 6,400 වාරයකට වඩා හුවමාරු වී ඇති බීබීසී තායි සේවයේ ෆේස්බුක් සටහනක් වෙත අදහස් දක්වමින් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් පැවසීය. යනුවෙන් බීබීසි සිංහල පුවතක් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සිට තායිලන්තය බලා සාර්ථකව රැගෙන ගිය මුතු රාජාගේ සෞඛ්‍ය තත්ත්වය සම්පූර්ණයෙන් යහපත් අතට හැරුණු පසු මෙම හස්තියා සිය නියම හිමිකරු වන අලුත්ගම කන්දේ විහාරය වෙත නැවත ලබා දෙන්නේ දැයි තායි වැසියෝ විමසා සිටිති.

තවත් බොහෝ සවිස්තර සමගින් මුතු රාජා පිළිබඳව බීබීසී ය පළකර ඇති මෙම පුවත පහත සබැඳියෙන්  කියවන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed