රාමසාන් අදයි..

මෙරට ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය අද සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.

ඉස්ලාම් බැතිමතුන් මසක කාලයක් උපවාසයේ නිතරවී අනතුරුව එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ වැදගත්ම අවස්ථාවක් සේ සලකති.

ලෝ වාසී ඉස්ලාම් බැතිමතුන් සමාන්ත්මතාවය දිනය හෙවත් ‘ඊදුල් ෆිතර්‘ උත්සවය සමරන අතර රාමසාන් උත්සවය ඉස්ලාම් බැතිමතුන් ගෞරවයෙන් සමරයි

නව සඳ දැකීමත් සමග ඉස්ලාම් බැතිමතුන් රාමසාන් සැමරීමට සූදානම් වේ.

අද දිනයේ  ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආගමික ස්ථාන වැඩි ප්‍රමාණයකට ව විශේෂ ආරක්ෂාව යොදවා තිබිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *