වරායේ මහා කිබුලා දැලේ – ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න

වසර ගණනක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් මුහුදු සිමාවේ ජීවත්වූ කිබුලෙකු අල්ලා වන ජීවී නිලධාරීනට භාර දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුහුදු නිර්මාණ අංශයේ නිලධාරීන් අද සමත් විණි

මේ තත්වය සැලකිල්ලට ගත් වරාය පාලනාධිකාරිය කිබුලා ඇල්ලීම සදහා වන ජීවී දෙපර්තුවෙන්තුවේද සහය ඉල්ලා සිටි අතර ඔවුන්ද ඒ සදහා වෙහෙසක් දරන ලදි . එහෙත් අද 22 පෙරවරුවේ මේ කිබුලා කොටුකර ගත්තේ වරාය මුහුදු නිර්මාණ අංශයේ සේවකයන් විසිනි . ඔවුන් මාසයක පමණ කාලයක සිට කිබුලා කොටුකර ගැනීම සදහා දැලක් අටවා තිබු අතර කිබුලා ඊට පැටලී සිටි බව වාර්තා වේ
මෙසේ අල්ලා ගත් කිබුලා වන ජීවී නිලධාරීනට භාර දීමට කටයුතු කර තිබේ .