කඳුකරයේ බිත්තරයක් රුපියල් 80 යි

නුවරඑළිය දිස්ත්‍රික්යේ තේ වතු ආශ්‍රිත හා ගම්මාන වල පවත්වාගෙන යන ඇතැම් වෙළදසැල් වල බිත්තරයක් රුපියල් 80 ක් වැනි මුදලකට අලෙවි කරන බව ජනතාව පවසති .එම තත්ත්වය හමුවේ මොවුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව පවසන අතර රුපියල් 1000 ක වැනි දෙදනික වැටුපකට පවුලක් නඩත්තු කිරිමේ දී දැඩි ලෙස අසරණ වන බවට මැසිවිලි නගති .

 

කදුකරයේ ප්‍රධාන නගර වල බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 65 ක් ඊට වැඩියෙන් අලෙවි කරන නිසා ජනතාව එවන් මුදලක් ගෙවා බත්තර ගන්නේ ද නැතිනම් එළවළු ගෑම් 250 ක් මිලදී ගන්නේද යන්න සිතා ගතාගත නොහැකි ලෙසින් අසරණ වන බවත් දරුවන්ට නිසි පෝෂණය ක් නොමැතිව මන්දපෝෂණය  තත්ත්වය ඇති වන බවද පවසති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed