අද FIFA කාල සටහන අද රාත්‍රී හා හෙට මධ්‍යම රාත්‍රී තරග කාලසටහන – උදාර හේමචන්ද්‍ර

අද දෙසැම්බර් ( 05) රාත්‍රී 8.30 FIFA ලෝක කුසලාන තරග යටතේ සුපිරි 16 දෙනාගේ වටයේ තවත් එක් තරගයක් පැවැත්වෙනවා. ඒ ජපාන කණ්ඩායම හා ක්‍රොඒෂියානු කණ්ඩායම අතරයි. එමෙන්ම අද මධ්‍යම රාත්‍රීයේ පැවති තරගයෙන් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා ඒ සෙනගාලය ගෝල 3 – 0 ලෙස පරාජය කරමින් එමෙන්ම දෙසැම්බර් 06 මධ්‍යම රාත්‍රී 12.30 තරගය දකුණු කොරියාව හා බ්‍රසීලය අතර පැවැත්වීමට නියමිතයි .