FIFA ලෝක කුසලාන අද දෙසැම්බර් (02) රාත්‍රී තරග හා හෙට දෙසැම්බර් (03) මධ්‍යම රාත්‍රී තරග -උදාර හේමචන්ද්‍ර

FIFA ලෝක කුසලානයේ 13වන දිනය අදයි. අද දවසේ රාත්‍රී 8.30ට තවත් තරග 2ක් පැවැත්වීමට නියමිතයි. ඒ H කාණ්ඩය යටතේ. එහිදී ඝානාව හා උරුගුවේ අතර තරගය මෙන්ම දකුණු කොරියාව හා පෘතුගාලය අතර තරගයත් පැවැත්වීමට නියමිතයි. මීට අමතරව දෙසැම්බර් 03වනදා මධ්‍යම රාත්‍රී 00.30ට G කාණ්ඩය යටතේ සර්බියාව හා ස්ව්ස්ටර්ලන්තය අතර තරගයත් මෙන්ම කැමරූන් හා බ්‍රසීලය අතර තරගයත් පැවැත්වීමට නියමිතය.
ඊයේ පැවති තරගවලදී ආර්ජන්ටිනාව ,මෙක්සිකෝව , මොරොක්කෝව
ජයග්‍රහණ වාර්තා කලා.
පෝලන්තය 0 – 2ආර්ජන්ටිනාව
සෞදි ආරාබිය 1- 2 මෙක්සිකෝව
කැනඩාව 1- 2 මොරොක්කෝව
මිට අමතරව බෙල්ජියම හා ක්‍රොඒෂියාව අතර තරය ජයපරාජයෙන් තොරව අවසන් වුණා
ක්‍රොඒෂියාව 0 – 0 බෙල්ජියම
එමෙන්ම දෙසැම්බර් 02 මධ්‍යම රාත්‍රී තරග වලින් ජය ගැනීමට ජපානය හා ජර්මනිය සමත් වුණා
ජපානය 2 – 1 ස්පාඤ්ඤය
ජර්මනිය 4 – 2 කොස්ටරිකාව