FIFA දෙසැම්බර් 1 හා දෙසැම්බර් 02 මධ්‍යම රාත්‍රී කාල සටහන – උදාර හේමචන්ද්‍ර

FIFA ලෝක කුසලානයේ අද දෙසැම්බර් (01) 12 වන දිනයයි. අද දවසේ තවත් තරග කිහිපයක් කාණ්ඩ ක්‍රමය යටතෙ පැවැත් වෙනවා. අද පැවැත්වෙන්නේ F කාණ්ඩයේ තරග කිහිපයක් වන අතර ඒ යටතේ ක්‍රොඒෂියාව හා බෙල්ජියමත්, මොරොක්කෝව හා බෙල්ජියම යන කණ්ඩායම් තරග වදිනවා.එමෙන්ම දෙසැම්බර් (2) ම්ධ්‍යම රාත්‍රී 12.30ට ජපානය හා ස්පාඤ්ඤයත්, කොස්ටරිකාව හා ජර්මනියත් E කාණ්ඩය යටතේ තරග වදිනවා. ඊයේ නොවැම්බර් (30) තරග වලින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව හා ටියුනීසියාව යන රටවල් සමත්වුණා.
ඔස්ට්‍රේලියාව 1 – 0 ඩෙන්මාර්කය
ට්යුනිසීයාව 1 – 0 ප්‍රංශය
මීට අමතරව C කාණ්ඩය යටතේ අද ( 01)උදෑසන 00.30 පැවති තරග වලින් ජය ගැනීමට ආර්ජන්ටිනාව හා මෙක්සිකෝව සමත් වුණා
ආර්ජන්ටිනාව 2-0 පෝලන්තය
මෙක්සිකෝව 2 -0 සෞදි ආරාබිය