FIFA අද හා හෙට මධ්‍යම රාත්‍රී තරග කාල සටහන – උදාර හේමචන්ද්‍ර

FIFA ලෝක කුසලානයේ අද (30) 11 වන දිනයයි. අද දවසේ තවත් තරග කිහිපයක් කාණ්ඩ ක්‍රමය යටතෙ පැවැත් වෙනවා. ඒ D කාණ්ඩය යටතේයි. ඒයටතේ ප්‍රංශය හා ට්යුනිසීයාව අතර හා ඔස්ට්‍රේලියාව හා ඩෙන්මාර්කය අතරයි. මෙම තරග දෙකම ප.ව. 8.30 ආරම්භ කිරීමට නියමිතයි මේ අතර ඊයේ පැවති තරග වලින් පෘතුගාලයට, සෙනගාලය, හා නෙදර්ලන්තය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා. එම තරග ප්‍රතිඵල පහතින්
පෘතුගාලය 2- 0 උරුගුවේ
ඉක්වදෝරය 1- 2 සෙනගාලය
නෙදර්ලන්තය 2 – 0 කාටාර්
එමෙන්ම අද (30) අඅලුයම 00.30 පැවැත්වුණු තරග වලින් එංගලන්තය හා ඇමෙරිකා එක්සත් ජනපදය ජයග්‍රහණ වාර්තා කරණු ලැබුවා.
එංගලන්තය 3 – 0 වේල්සය
ඇමෙරිකාව 1 – 0 ඉරානය
එමෙන්ම දෙසැම්බර් 1 වනදා මධ්‍යම රාත්‍රී 12.30ට C කාණ්ඩය යටතේ පෝලන්තය හා ආර්ජන්ටිනාවත්, සෞදි අරාබිය හා මෙක්සිකෝව අතර තරගයත් පැවැත්වෙනවා.