නේපාල මැතිවරණයේ මේ වන විට ප්‍රතිඵල- උදාර හේමචන්ද්‍ර

නේපාලයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව නේපාල කොංග්‍රසය ඉදිරියෙන් සිටිනවා. ඔවුන් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ආ 54ක් ලබාගෙන හා පලාත් මන්ත්‍රණ සභා වල ආසන 105ක් ලෙසයි. නමුත් ඔවුනට සමානුපාතික ක්‍රමය යටතේ ඔවුනට ප්‍රතිඵල අනුව දෙවන ස්ථානය ලැබී තිබෙනවා. එමෙන්ම සමස්තයක් ලෙස නේපාල කොංග්‍රස නායකත්වයෙන් යුතුව තරග වදින සංධානයට මේ වන විට ආසන 82,ක් ලැබී තිබෙනවා. එමෙන්ම එක්සත් මාර්ක්ස් – ලෙනින් වාදී පක්ෂයට ලැබී තිබෙන ආසන ගණන ආසන 52 ක් ලැබී තිබෙනවා. එමෙන්ම නේපාල අග්‍රාමාත්‍ය ධුරය බොහෝදුරට තවමත් අගමැතිධුරය හොබවන ශේර් බහදූර් දෙයුබා හට හිමිවන ලකුණු පහළවී තිබෙනවා ඒ පවතින සංධානය තවදුරටත් පවත් වාගෙන යාමට නේපාල මාවොවාදී නායක පුෂ්ප කමල් ඩහාල් එකගවූ බව ප්‍රකාශවීමත් සමගයි.
මැතිවරණයේදී වෙබ් අඩවියක් වන https://election.ekantipur.com/?lng=eng අනුව දැක්වෙන ප්‍රතිඵල පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed