FIFA 2022 අද ලෝක කුසලාන තරග සටහන – උදාර හේමචන්ද්‍ර

අද FIFA ලෝක කුසලානයේ 10 වන දින යයි. අද දිනයේ දී තවත් තරග 2ක් පැවැත්වීමට නියමිතයි. ඒ නෙදර්ලන්තය හා කටාර් රාජ්‍ය අතරත් ඉක්වදෝරය හා ඝානාව අතරයි. මෙම තරග 2කම A කාණ්ඩය යටතේ ප.ව.8.30 ආරම්භ වීමට නියමිතයි.
ඊයේ පැවති තරගවල ප්‍රතිඵල මෙසේයි.
ස්පාඤ්ඤය 1- 1 ජර්මනිය
කැමරූන් 3 – 3 සර්බියාව
ද.කොරියාව 2 – 3 ඝානාව
බ්‍රසීලය. 1- 0 ස්ව්ස්ටර්ලන්තය
මීට අමතරව 29 පෙ.ව. 00.30 පැවති තරගයෙන් පෘතුගාලයට උරුගුවේ පරදා ගෝල 2-0 ලෙස ජය ගැනීමට හැකිවුණා.