ලෝක තෙල් මිල ඉහලට යද්දී ලංකාවේ Litro ගෑස් මිලත් ඉහළට – කොළඹ උදාර හේමචන්ද්‍ර

ඔක්තෝම්බර් දෙවන සතියට සාපේක්ෂව ලෝක වෙළෙඳ පලේ බොරතෙල් මිල තව දුරටත් ඉහළයාමක් පසුගිය සිකුරාදා වනව්ට වාර්තා විය. පසුගිය සිකුරාදා ලෝක බොරතෙල් වෙළෙඳ පලේ කටයුතු නතර කරන විට බ්‍රෙන්ට් වෙළෙඳ පලේ බොරතෙල් මිල ඩොලර් 98.57 ලෙස සටහන් වුණ අතර ඇමෙරිකානු වෙළෙඳ පලේ එය ඩොලර් 92.61 ලෙස සටහන් විය.

මෙලෙස බොරතෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෙස මෙම සති කීපය තුල බලපෑ ප්‍රධාන හේතු කිහිපය නම්. ඔපෙක් ප්ලස් සංවිධානය නිෂ්පාදනය කප්පාදු කිරිමට තීරණය කිරීම , ඇමෙරිකානු වෙළෙඳ පලේ සැපයුම සීමාවන් තදවීම, ලිබියාවතුල ගැටුම් ඇතිවීමද ප්‍රධාන හේතූන් ලෙස වාර්තා විය .

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේ ගෑස් මිල ඉහල දමා ඇති බවද වාර්තා වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *